//Ava Anti acne and pimple cream

Ava Anti acne and pimple cream

$16.00

Rated 5.00 out of 5 based on 1 customer rating
(1 customer review)

Avaa anti-acne and pimple cream is a 100% natural solution for your pimples, many black spots or dark patches. It can be easily lightened or eliminated to restore a glowing facial complexion.

ඇවා කුරුලැ ආලේපය 100% ස්වභාවික, ඉතාමත් ඖෂධීය අමුද්‍රව්‍ය වලින් සාදා ඇත. එබැවින් මුහුණේ ඇති කුරුලෑ ලප කැලැල්,ඇස් යට කළු වීම්, මුහුණේ රළු බව කිසිදු අතුරු ප්‍රථිපල නැතිවම සුව කරමින් ඔබගේ ස්වභාවික සම වඩාත් පැහැපත් ලෙසෙන් නැවතත් ලබාදේ.

SKU: 19215 Category: Tags: , ,

Additional information

Weight 0.05 kg

Ingredients

  • Bee Honey – Honey gently removes dirt and impurities without stripping the skin of natural oils.Foaming cleansers and soaps frequently strip the skin of these protective oils and cause the skin to overproduce oil.The natural antibacterial and probiotic properties of bee honey effectively reduce breakouts and prevent new acne.Bee honey also contains natural enzymes which may refine the skins texture.Since it is so gentle and nurturing to the skin, it is ideal for very sensitive skin, rosacea, and eczema.It works well on all skin types. It balances oily skin and moisturizes dry skin.
  • Avocado Oil – The antioxidants and anti-inflammatory agents in avocado oil help your skin stay smooth, strong, and elastic.The main benefits of avocado oil are to soothe and add moisture, so it won’t work as well if you have oily skin.
  • Olive Oil – It’s rich in vitamins.It has antioxidant properties.It moisturizes and fights bacteria.

අමුද්‍රව්‍ය

  • මි පැණි – තුවාල සුව කිරීමේ ගුණයෙන් යුතු මි පැණි පිලිසුම් තුවාල සදහා ප්‍රතිකාර කිරීම පිණිස යොදා ගෙන ඇත්තේ අදින් වසර සිය ගණනකට පෙර සිටය.ග්ලුකෝස් හා ෆ්රුක්ටෝස් මි පැණි වල බහුලව අන්තර් ගත සිනි වර්ග දෙකක් වන අතර ඒවා සදහා ජලය උරාගැනීමේ ඇති සුවිසේශි හැකියාව නිසා මි පැණි ගැල්වූ විට තුවාලයක ජලය ඉවත්ව යන බව පැවසේ. එමගින් තුවාලය තුල බැක්ටීරියා හා දිලිර ස්වභාවයක් ඇතිවීම වලකාලයි. එලෙසම ජලය සමග එක්වූ විට මි පැණි විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කෙරේ. තුවාල වලින් සම රැක ගැනීමටත්, සමෙහි නිරෝගී කම රැක ගැනීමටත් මි පැණි උපකාරී වේ.සමෙහි තෙතමනය සුරකිමින් අලුත් සෛල වර්ධනය කරයි.
  • අලිගැට පේර තෙල් වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් ඉතා මටසිලිටු, ශක්තිමත් හා ඇදෙන සුළු සමක් ලබාදේ. තවද සමෙහි තෙතමනය් රැකදේ. ස්වාභාවිකවම තෙල් සහිත සමක් ඇති ඔබ සදහා මෙම අලිගැට පෙර තෙල් මගින් ලැබෙන ගුණාංග ලබා ගත නොහැකි වනු ඇත.
  • ඔලිව් තෙල් – විටමින් වලින් අනුන ඔලිව් තෙල් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පරිපුර්ණවේ. සමෙහි තෙතමනය රැක දෙමින් එහි ඇති බැක්ටීරියාවන් නැති කර දමයි.

 

Benefits

  • Act against pimples, dark circles and rashes
  • Moisturizes
  • Prevent skin dryness
  • Rich in nutrients and vitamins
  • Antibacterial and anti fungus properties
  • Rich with antioxidants

භාවිතයෙන් අත්වන ප්‍රථිපල

  • ඉපැරණි රහස් වට්ටෝරුවකින් සාදා ඇති මෙම ආලේපනය පෝශ්‍ය පදාර්ථ, ස්වභාවික විටමින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් පොහොසත්ය.
  • සතියක් තුල කුරුලෑ ලප කැලැල්,ඇස් යට කළු වීම්, මුහුණේ රළු බව නැති කරයි.
  • 100% ස්වභාවික වන මෙම ආලේපය කිසිදු කල් තබා ගැනීමේ රසායනික ද්‍රවයක් අඩංගු නොවේ.
  • කුණු දුවිලි ඉවත් කර පිරිසිදු කරමින් සම පැහැපත් කරයි.
  • සමෙහි තෙතමනය ආරක්ෂා කරයි .
  • බැක්ටීරිය හා දිලිර නැතිකිරීමේ ගුණයෙන් යුක්තය.
  • මුහුණේ සම ගැලවී යාම වැළකේ.

1 review for Ava Anti acne and pimple cream

  1. Rated 5 out of 5

    Rupika uduwana – Sri lanka

    Thanks so much Sepra Naturals for offering us Ava, a face cream with a magical power of revitalising the skin!!! I started using it recently and I am really surprised to see its amazing power of treating the dark spots and acne. It’s undoubtedly a good natural treatment for our skin!!!

Add a review